වියළි කාලගුණය හේතුවෙන් වන සතුන්ට බවුසර් මගින් ජලය

වියළි කාලගුණය හේතුවෙන් වනෝද්‍යාන වල සතුන්ට බවුසර් මගින් ජලය ලබාදීම ආරම්භ කර තිබේ. පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැදි සඳහන් කළේ යාල, විල්පත්තුව, කුමන, බූන්දල යන ජාතික වනෝද්‍යාන සඳහා ජලය ලබාදෙන බවයි. ඊට අමතරව යාල වනෝද්‍යානයේ ඇති සෝලා මගින් ජලය ලබාදීම සිදු කරන බවද...

ජනපති නීතිඥ සංගමය හෙට කැඳවයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට හෙට (12 වැනිදා) දහවල් පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ඊයේ (10 වැනිදා) දැනුම් දී තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය ඇතුළු විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස...

ඩෙංගු රෝගීන් 90,000 ඉක්මවයි

වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් ගණන 90,306ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ වන විට දිවයින පුරා ඩෙංගු මරණ 65ක් සිදුව ඇති අතර, රෝගී මරණ අනුපාතය සියයට 0.07ක් ලෙස සටහන් වේ. වසරේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ජූලි...

පාස්පෝට් කාර්යාලයේ පරිගණක පද්ධතියේ බිඳවැටීමක්

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් අද (11) පෙරවරුවේ විදෙස් ගමන්බලපත්‍ර නිකුත් කිරීමට බාධා එල්ල වී තිබේ. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී එම දෙපාර්තමේන්තුවේ ආගමන විගමන පාලක ජනරාල් චමින්ද...

මත්ද්‍රව්‍ය අපරාධ සඳහා මරණ දඬුවම ලබාදීමට රටම එකට ජාතික සභාවේ අවධානය

මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ සඳහා මරණ දඬුවම ලබා දීම කෙරෙහි “රටම එකට” ජාතික මෙහෙයුම් සභාවේදී අවධානය යොමුවී තිබේ. ඒ, එම මෙහෙයුම් සභාව අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අවස්ථාවේදීයි. විෂ මත්ද්‍රව්‍ය උවදුර මේ වන...

බන්ධනාගාර ගැටුම්වල දේපළ හානිය මිලියන 255කට අධිකයි

මීගමුව, මහර, මැගසින්, පල්ලන්සේන, කුරුවිට යන බන්ධනාගාරවල පසුගිය දිනවල ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් සිදු වූ දේපළ හානිය රුපියල් මිලියන 255කට අධික බව අනාවරණ වී තිබේ. ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රටම එකට ජාතික මෙහෙයුම් සභාව අද (10)...

කොලොම්බියාවට ප්‍රබල භූකම්පනයක්

කොලොම්බියාවේ බටහිර ප්‍රදේශයට බලපෑ රික්ටර් මාපකයේ ඒකක 7.4ක ප්‍රබල භූකම්පනයකින් පුද්ගලයින් 20 දෙනෙකු පමණ මියගොස් තිබේ. භූකම්පනයෙන් පේරෙයිරා නගරයේ පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් ඇති අතර, කඩා වැටුණු ගොඩනැගිලි තුළ තවත් පිරිසක් සිරවී සිටින බව එහි නගරාධිපතිවරයා සඳහන් කර ඇත....

දෙහිවල, කඩවත පාරේ වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරු අත්අඩංගුවට

දෙහිවල, කඩවත පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට උත්සහා කිරීමේ සිදුවීමට අදාළව එහි වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබේ. ජයවර්ධනපුර පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින් කණ්ඩායමක් අතුරුගිරිය, හබරකඩ ප්‍රදේශයේදී සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී මෙම සැකකරු...

ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව පළාතේත්, අම්පාර, මඩකළපුව සහ මුලතිවූ දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00න් පසුව වැසි හෝ...

උසස් පෙළ විභාගය අදින් ඇරඹෙයි

2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අදින් (10) ඇරඹෙන අතර එය සැප්තැම්බර් 05 වැනිදා දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 2,532 කදී පැවැත්වීමට නියමිතය. මෙවර විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 264,496ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 107,814 ක් ඇතුළුව සමස්ත අයදුම්කරුවන් 372,310...

Latest News and Updates

‍විමල් වීරවංශගෙන් සැර කතාවක් !

‍විමල් වීරවංශගෙන් සැර කතාවක් !

දූෂණය පිටුදැකීමේ පොරොන්දුව අතහැර 'අපරාධ රාජ්‍යය' මැවීමේ දේශපාලන උපායමාර්ගයක ආණ්ඩුව නිරත වන බවට චෝදනා නීතියේ සමානුපාතිකත්වය බිඳවැටීම, රාජ්‍ය නිලධාරීන් තීරණ ගැනීමෙන් වැළකීම සහ ව්‍යවස්ථාපිත ප්‍රතිසංස්කරණ පිළිබඳ ජාතික නිදහස් පෙරමුණේ විග්‍රහය ආණ්ඩුවේ ආඛ්‍යාන වෙනස සහ...

read more
මහර නොසන්සුන්තාවය පාලනයට

මහර නොසන්සුන්තාවය පාලනයට

නොසන්සුන්තාව පාලනයට පියවර ගත්තද රැඳවියන් 104ක් වෙනත් බන්ධනාගාර වෙත මාරු කෙරෙයි මහර බන්ධනාගාර පරිශ්‍රය තුළ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය ආරක්ෂක අංශ විසින් සම්පූර්ණයෙන් පාලනය කර ඇති අතර, එහි ආරක්ෂාව සහ ඉදිරි පරිපාලන කටයුතු යථා...

read more
අදත් මි.මී 100ක තද වැසි

අදත් මි.මී 100ක තද වැසි

මධ්‍යම, සබරගමුව, ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවල අද (30) මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත...

read more